E Taxi සවවක ලකවටත !

Share:
E Drive Taxi සේවාවක් පසුගියදා හඳුන්වා දෙනු ලැබුවා. ඒ ඩේවිඩ් පීරිස් සමාගම විසින්.   ඉලෙක්ට්‍රිකල් ත්‍රිරෝද රථ මේ සඳහා යොදාගෙන තිබෙන අතර කිලෝ මීටරයකට රුපියල් 65 ක ගාස්තුවක් අය කරනු ඇති.

from GOSSIP NEWS https://ift.tt/DG08Icx
via https://tamil244.blogspot.com/

No comments