නුවරට ට්‍රේන් එකේ ඇවිත් මහ වැස්සෙම කුඩේ අටවාගෙන පයින්ම ආව සංගා

Share:
හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර මහතා එක්තරා උත්සවයකට පැමිණි අයුරු කියවෙන සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා. එම සටහන පහතින්. නුවර බ්‍රිටිෂ් කවුන්සිලයේ තිබුන උත්සවේක ප්‍රධාන ආරාධිතයා වෙලා තිබුනෙ කුමාර් සංගක්කාර. British Council හා NSB දෙකම තියෙන්නෙ එකම බිල්ඩිමේ උත්සවේ දවසෙ කවුන්සිලේ උන් සංගගෙ වාහනේට අවහිර නොවෙන්න කියල බැංකුවේ හා බ්‍රිටිෂ් කවුන්සිලයේ

from GOSSIP NEWS https://ift.tt/2o8sfQz
via https://tamil244.blogspot.com/

No comments