"අපිට ඩොලර් 250 ක් දෙන්න.ඊට පස්සේ අපි ඩොලර් 2000 ක් දෙන්නම් " රටේ තරුණ පරපුර සුද්ද කරන ඔන්ලයින් ජොබ් කෙරුවාවට ඔබත් හසුවුනාද?

Share:
ඔන්ලයින් රැකියා අවස්ථා තුළින් අපේ රටේ බොහෝ තරුණයින් මුදල් උපයා ගන්නා බව රහසක් නොවේ. නමුත් ඇතැම් අවස්ථාවල ව්‍යාජ රැකියා අවස්ථා මවා පාමින් මෙරට තරුණයින්ගේ මුදල් ගසා කනු ලබන අවස්ථාද නැතුවාම නොවෙයි. එවන් අත්දැකීමක් පිළිබඳව සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන Hamza Haniffa සිය ෆේස්බුක් ගිණුමේ අපූරු සටහනක් පළ කොට තිබුනා. එම සටහන පහතින්. මේ කාලේ කට්ටිය බලන්නේ Online එකේ මොකක් හරි වැඩක

from GOSSIP NEWS https://ift.tt/zSlkGLd
via https://tamil244.blogspot.com/

No comments