රාජාංගනේ හාමුදුරුවන්ගේ බැංකු ගිණුමේ තිබ්බ කෝටි 08 වියදම් වුන හැටි මෙන්න ?

Share:
දැනට අත් අඩංගුවේ පසුවන පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමිගේ බැංකු ගිණුමේ තිබූ ⁣රුපියල් කෝටි අටකට වුණු දේ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහනක් පහතින්. සද්ධාරතන හිමි 2022 මාර්තු මාසයේ සිට ⁣අද දක්වා අක්කර ශ්‍රාවස්තිපුර අක්කර එක හමාරක භූමි ප්‍රමාණයක් සින්නක්කර අයිතියට ගෙන එහි පන්සලක ඇතුළත් විය යුතු සියළු දෑ ගොඩ නඟා, තව දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් සහ දහම් පාසලක් ගොඩ නගා ඇත.

from GOSSIP NEWS https://ift.tt/srKi7vA
via https://tamil244.blogspot.com/

No comments