චෙන්නායි කණ්ඩායමට ක්‍රීඩා කරන මතීෂ පතිරණ පිළිබඳව මේ වන විට ඉන්දියාව පුරා අවධානයට ලක්ව තිබෙනවා. ඔහු පිළිබඳව අදහස් දක්වන හිටපු ඉන්දීය ක්‍රීඩක සුරේෂ් රයිනා ක්‍රියා සිටින්නේ , තමන්ට එක් ලෙජන්ඩ් කෙනෙකු මඟ හැරුණු බවයි.ඒ ලසිත් මාලිංග වන අතර යළිත් ඔහු හා සමාන කල හැකි අනාගතයක් තිබෙන මතීෂගේ ආගමනය පිළිබඳව තමන් සතුටු වෙන බවයි. විශේෂයෙන්ම ඔහුව ටෙස්ට් තරඟවලට යොදා නොගත යුතු බවට චෙන්නායි නායක මහ
from GOSSIP NEWS https://ift.tt/XU9DTIi
via https://tamil244.blogspot.com/
No comments