රථ වාහන පරීක්ෂාව සඳහා පළමු වරට කාන්තා පොලිස් නිලධාරීන්ද සේවයේ යෙදවීමට පොළොන්නරුව පොලිසිය පියවර ගෙන තිබෙනවා . ඒ අනුව ඊයේ සිට කාන්තා පොලිස් නිලධාරිණියන් අට දෙනෙකුද සේවයට එක්වූවා.
from GOSSIP NEWS https://ift.tt/QAyPlGM
via https://tamil244.blogspot.com/
No comments