මනීෂා චංචලා යුග දිවියට

Share:
ජනප්‍රිය නිළි මනීෂා චන්චලා සහ අශේන් සිරිවර්ධන යුග දිවියට පිවිස තිබෙනවා.  එම මංගල්‍යයයේ ඉතා අපූරු ඡායාරූප රැසක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබෙනවා.   පසුගිය දිනවල මනීෂා ගේ ප්‍රේමය පිළිබඳව බොහෝ දෙනාගේ කතාබහට ලක් වුණා.  ඔවුන් දෙපළට nethgossip අපගේ උණුසුම් සුභපැතුම් !

from GOSSIP NEWS https://ift.tt/vCEuQoW
via https://tamil244.blogspot.com/

No comments