ඇෆ්ගනිස්ථානය සමඟ පැවැත්වෙන එක්දින තරඟාවලිය සහ ලෝක කුසලාන තරඟාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරඟාවලිය වෙනුවෙන් නම් කළ කණ්ඩායමට දිමුත් කරුණාරත්නද ඇතුළත් කර තිබෙනවා. ඒ කුසල් ජනිත් පෙරේරාගේ ආබාධ තත්වය තවමත් පූර්ණ වශයෙන් සුව නොවීම නිසාවෙනුයි.
from GOSSIP NEWS https://ift.tt/I2wHo1r
via https://tamil244.blogspot.com/
No comments