ව්‍යාජ රු. 5000 නෝට්ටු 12 ක් සමඟ අඹු සැමි යුවලක් කළුතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම යුවල කළුතර උතුර, ගල්පාත ප්‍රදේශයේ වෙළඳසැලකට ගොස් රුපියල් 5000 නෝට්ටුවක් ලබා දී භාණ්ඩ මිලදී ගෙන ඇති බවත්, ඒ පිළිබඳව සැක සිතූ වෙළඳසැලේ හිමිකරු පොලීසියට පැමිණිල්ලක් කිරීමෙන් පසු මෙලෙස යුවල අත්අඩංගුවට ගත් බවත් සඳහන්. පසුව, ඔවුන් පදිංචි නිවස පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී ව්&zwj
from GOSSIP NEWS https://ift.tt/DtYTnzN
via https://tamil244.blogspot.com/
No comments