" අනේ මාව යට වුනා..හොස්පිට්ල් යන්න ඕනේ නෑ..මට සල්ලි දෙන්නකෝ " අන්ධ වෙසින් මිනිසුන් රවටන්නෙක්

Share:
විවිධ ආකාරයේ වංචනික ක්‍රියාවන් මඟින් ජනතාව රවටන පුද්ගලයින් පිළිබඳව සමාජයේ අසන්නට ලැබෙනවා. මේ එවන් පුද්ගලයෙකු පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහනක්. ♦️දැනුවත් කිරීමක්♦️ මේ, මගේ යාලුවට ඊයේ වුණ දෙයක් නිසා වගකීමක් ඇතුව ලියන පෝස්ට් එකක් මේක. එයාගෙම වීඩියෝ එකකින් තමයි මම මේ ෆොටෝස් දෙක අරගත්තෙ. මේ ඉන්නෙ තමන් අන්ධයි කියලා කියාගන්න මනුස්සයෙක්. ඊයෙ එයාලා දෙල්කඳ පැත්තට ය

from GOSSIP NEWS https://ift.tt/IoFj0hS
via https://tamil244.blogspot.com/

No comments