ගංජා වවන්න අවසර ? රජයත් අතහිත දෙයි !

Share:
ආයෝජන මණ්ඩලයේ නියමු ව්‍යාපෘතියක් ලෙස ගංජා වැවීම සඳහා අවසරය හිමිව ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා. “ආයෝජන මණ්ඩලය කංසා වගා කිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරනවා. ඒ සඳහා ආයෝජකයින් සොයමින් ඉන්නේ ළඟදී නිකුත් කළ විශේෂඥ කමිටු වාර්තාව මගින් ආයෝජන මණ්ඩලය යටතේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරන්න අනුමැතිය ලබාදි තිබෙනවා. ඒ සඳහා අපි ආයෝජකයින් හා විශේෂඥයන්

from GOSSIP NEWS https://ift.tt/OybM4Gt
via https://tamil244.blogspot.com/

No comments