අනුරපුර පින්බිමේ දවසකට ළමා අපචාරත් දෙකයි…’ ශීර්ෂය යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා සිදුවන අපචාර සිද්ධි ගැන ‘දිවයින ඉරිදා සංග්‍රහයෙ’හි සටහනක් තබා වැඩි කාලයක් නැත. ඒ මේ වසරේ ජනවාරි මස 29 වැනි ඉරිදාය. එදා අප හෙළිදරව් කළ අනුරාධපුර ළමා අපචාර වැඩිවීම මෙදා කරලියට පැමිණ තිබේ. මේ වසරේ මුල් මාස හතර තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන වෙත ළමා හා කාන්තා බරපතළ
from GOSSIP NEWS https://ift.tt/vGMHK6c
via https://tamil244.blogspot.com/
No comments