මන්ත්‍රි රක්ෂණ ප්‍රතිලාභය ලක්ෂ 2න් මිලියනයට

Share:
පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුට මෙතෙක් වසරකට ලබාදුන් රුපියල් ලක්ෂ දෙකක රක්ෂණ ප්‍රතිලාභය රුපියල් මිලියනයක් දක්වා ඉහළ දැමීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන ඇමැතිවරයා ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබේ. ඒ අනුව, මේ වසරේ අගෝස්තු මස 20 වැනිදා සිට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට මෙම නව ප්‍රතිලාභය හිමිවිය යුතු බව අගමැතිවරයා යෝජනා කර තිබේ. පාර

from GOSSIP NEWS https://ift.tt/PRfUXhQ
via https://tamil244.blogspot.com/

No comments