එළඹෙන අවුරුදු සමය වෙනුවෙන් නොලිමිට් ආයතනය වෙතින් සිය පාරිභෝගිකයන්ට විශේෂ දීමනාවන් රැසක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව මහනුවර සහ කුරුණෑගල නෝලිම්ට් ශාකාවලින් රුපියල් 5000 කට වඩා වැඩි මිලකට ඔබ ලබා ගන්නා භාණ්ඩ සඳහා ලැබෙන බිල්පත 0773951401 අංකයට වට්සැප් ඔස්සේ එවීමෙන් ඔබටද මෙම තරඟයට ඇතුළත් විය හැකියි. ඒ අනුව ජයග්‍රාකයින්ට Outing සහ Gift Cards මෙන්ම තවත් තෑගි රැසක්ම දිනාගත හැකි වෙනවා.
from GOSSIP NEWS https://ift.tt/3yY6Osq
via https://tamil244.blogspot.com/
No comments