"දැන් එයා අපේ ගෙදර චූටි පුතා " මනීෂා ආදරවන්තයා ගැන කියයි

Share:
පසුගිය දිනවල හැමෝම අතර වැඩිපුර   කතාබහට ලක්වුන යුවළක් තමයි මනීෂා සහ අශේන් කියන්නේ.   පසුගිය දිනක මනීෂා ඔවුන්ගේ ආදරය ගැන පවසා තිබුණේ මෙවැනි අදහසක්.  "මගේ යටි හිතේ තිබුණා අපේ අප්පච්චි වගේ කෙනෙක් වුණොත් හොඳයි කියලා. ඉතින් අපේ අප්පච්චි තරුණ කාලේ වගේමයි අශේන්. එයා හරිම ඉවසිලිවන්ත හොඳ හදවතක් තියෙන පෙම්වතෙක්.අපි දෙන්නම එකම ක්ෂේත්‍රයේ නිසා හොඳ අවබෝධයක් තියෙනවා. අනික අප

from GOSSIP NEWS https://ift.tt/AIqfEMa
via https://tamil244.blogspot.com/

No comments