දෝණිගෙත් හිත ගත්ත මතීෂ

Share:
ඊයේ පැවති තරඟයේදී අවසන් පන්දු වාර කිහිපය සාර්ථකව නිමා කිරීමත් සමඟම චෙන්නායි කින්ග්ස් කණ්ඩායම නියෝජනය කරන මතීෂ පතිරණ පිළිබඳව බොහෝ දෙනා කතා බහ කරන්නට පටන් ගෙන තිබෙනවා. එක් පන්දු වාරයක් තුළ ලකුණු 19ක් ලබා ගත යුතුව තිබූ අවස්ථාවක නායක මහේන්ද්‍ර සිං දෝණි විසින් පන්දු යැවීම මතීෂ පතිරණට ලබා දුන් අතර ඔහු ඉතා සාර්ථකව එම පන්දු වාරය නිම කරනු ලැබුවා.

from GOSSIP NEWS https://ift.tt/bdK1R9Q
via https://tamil244.blogspot.com/

No comments