ඇල්ල ප්‍රදේශයේ නිවසක සිටි සිය වයෝවෘද්ධ ආච්ච් සහ සීයා ඝාතනය කළ 22හැවිරිදි තරුණයකු පිළිබඳව පසුගිය දවසක වාර්තා වුණා. මෙම ඝාතනයෙන් පසුව ඔහු එම ප්‍රදේශයෙන් පළාගොස් පලාගොස් ඇති අතර එම සැකකාර තරුණයා සොයා පොලිසිය දිගින් දිගටම පරීක්ෂණ ක්‍රියාත්මක කර අතර අදාළ සැකකාර මුණුපුරා උමාඔය රන්දෙණිය මඩුගස් තලාව රක්ෂිතයේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් බව බල්ලකෙටුව පොලීසිය පවසා සිට
from GOSSIP NEWS https://ift.tt/WYDZAEd
via https://tamil244.blogspot.com/
No comments