"මෙයා හින්දා අපිට පරක්කු වෙනවා" මහ මග හදවත නතර වූ කතකට වපරැසින් බැලූ අමනුස්සයින් පිරිසක්

Share:
අනෙකාට කුමක් සිදුවුවද තමා ගැන පමණක් සිතන මිනිසුන්ද ඉඳ හිට නැතුවාම නොවේ. එවන් පිරිසක් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහනක් මේ. - #systemchange - අද උදෑසන පෙ:ව: 7.30 පමන ගාල්ල - මාකුඹුර බස් රථයට ගොඩ වූයේ අත්‍යවශ්‍ය කරුනක් සදහා කොලඹ යාමටය.තෙහෙට්ටු ගතිය නිසා බස් රථයේ නින්ද ගිය අතර ඇහැරුනේ පිටුපස අසුනේ සිටි අය පිටට තට්ටු කරමින් බසයේ පිටුපස අසුනේ මගියෙක් අසනීප වී ඇති බව දැනුම්

from GOSSIP NEWS https://ift.tt/bsOaJug
via https://tamil244.blogspot.com/

No comments