එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත විසින් ලිත් බෙදා දීමක් පසුගියදා සිදු කර තිබුනා. එහිදී ඔහු විසින් ඇතැම් නිවාසවලටම ගොස් එම ලිත් බෙදා දුන් අයුරු දක්නට වූවා.
from GOSSIP NEWS https://ift.tt/k3Qa8Ez
via https://tamil244.blogspot.com/
No comments