පින් පුරන යුවතියක් සඟ රුවනට දන් පිරි නමා සිත් පහන් කළ අයුරු

Share:
රථයක් පැමිණෙන තුරු පාරේ අයිනේ සිටි ස්වාමින් වහන්සේ නමකට උදේ දානය ලබා දී පාරේදීම දණ නමා වඳින ගැහැණු ළමයෙකුගේ ඡායාරූපයක් මේ වන විට මුහුණු පොතේ සංසරණය වනවා.  සිද්ධිය ඇසින් දුටුවෙකු සඳහන් කර තිබුණේ පළමුව මෙම ගැහැණු ළමයා එම ස්වාමීන් වහන්සේ නමගෙන් මුලින් යම් කිසි දෙයක් විමසා  ඇති බවත් ඒ හීල් දානය වැළඳුවාද යන්න විය යුතු බවත් සඳහන් කර තිබුණා.  ඒත් සමගම ඇය ළඟම තියෙන කඩේකට දුවගොස් ඇවිත් හී

from GOSSIP NEWS https://ift.tt/9pkbLlO
via https://tamil244.blogspot.com/

No comments