නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර අද පැවති තරඟයේදී දෙරටේ නම් වෙනස්ම ආකාරයෙන් සඳහන් වූ අයුරු දක්නට ලැබුනා. මේ පිළිබඳව විස්තර සහිතව සමාජ මාධ්‍ය ඔස්සේ පළව තිබූ සටහනක් පහතින්. (අයිතිය මුල් ලියුම්කරු සතුය). HÍRAKA vs AOTEAROA අද නවසීලන්තයේ Auckland නුවර Eden පිටියේ පැවැති ශ්‍රී ලංකා-නවසීලන්ත පළමු විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය අතිශය උද්වේගකාරී සහ තියුණු තරඟයක් බවට පත් වුණා.
from GOSSIP NEWS https://ift.tt/Hq18Ljp
via https://tamil244.blogspot.com/
No comments