මෙවර අලුත් අවුරුදු වෙනුවෙන් බොහෝ දෙනා රෙදි පිළි අලෙවි සැල් වලට ගොඩ වැදුනු බව රහසක් නොවේ. මේ නිසාවෙන්ම මෙරට ප්‍රධාන නගර බොහොමයකම පසුගිය දිනවල අධික රථ වාහන තදබදයක්ද දක්නට ලැබුනු අතර අලුත් අවුරුද්ද වෙනුවෙන් සුරා සැල් වසන දමන බැවින් ඊයේ රාතියේ ඒ අසල දිගු පෝලිම් දක්නට ලැබුනා. ඇතැම් ප්‍රදේශවල මීටර් 100 ක පමණ දුරකටම මෙවැනි පෝලිම් දක්නට ලැබුනු බවයි නෙත් ගොසිප් වෙත වාර්තා වුනේ.
from GOSSIP NEWS https://ift.tt/oN0ULK8
via https://tamil244.blogspot.com/
No comments