රතු වත හැඳි භානුක අර්ධ ශතකයකින් පන්ජාබ් රසිකයින්ව පිනව‍යි

Share:
ඉන්දිය ප්‍රීමියර් ලීග් තරගාවලියේ මේ වනවිට පැවැත්වෙන තරඟයේදී ශ්‍රී ලංකාව නියෝජනය කර භානුක රාජපක්ෂ  වේගවත් අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත්වුනා. ඒ පන්දු 32කදී. ඔහුගේ ඉණිමට හතරේ පහර පහක් සහ හයේ පහරවා දෙකක් ඇතුළත් වූ අතර මේ වන විට පන්ජාබ් ක්‍රීඩකයින් පන්දුවාර 17 ක් අවසන් වන විට කඩුලු 04 ක් දැවී ලකුණු 164 ක් ලබා ගෙන සිටිනවා.

from GOSSIP NEWS https://ift.tt/MeuJ0lF
via https://tamil244.blogspot.com/

No comments