ඇමතිවරු දෙදනෙකුගේ හිතවතුන් තානාපති තනතුරට පත් කරන උත්සාහයක් මෙන්න

Share:
ශ්‍රී ලංකාවේ විදේශ දූත මණ්ඩල ප්‍රධාන තනතුරු දෙකක් රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකුගේ ඥාතියෙකු සහ හිටපු අමාත්‍යවරයෙකුගේ පුත්‍රයෙකු උත්සාහ දරන බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරනවා. මේ වන විට ශ‍්‍රී ලංකා විදේශ දූත මණ්ඩලවල පුරප්පාඩු 98ක් පවතින බවයි එහි දැක්වෙන්නේ.

from GOSSIP NEWS https://ift.tt/HUFiNtg
via https://tamil244.blogspot.com/

No comments