ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව කෙරෙහි පාකිස්තානයේ හිත යයි

Share:
පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයට  ඔවුන්ගේ ලෝක කුසලාන තරඟ ශ්‍රී ලංකාවේ හෝ බංගලාදේශයේ ක්‍රීඩා කිරීමට අවශ්‍ය බව Asian News International වාර්තාවක් සඳහන් කර තිබෙනවා. බංගලදේශය මෙය ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.   “ඔව්, අපි හිතාගෙන ඉන්නේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඔවුන්ගේ කණ්ඩායම ආසියානු කුසලානයට පකිස්ථානයට එව්වේ නැත්නම් අපි ලෝක කුසලාන තරඟ සඳහා ඉන්දියා

from GOSSIP NEWS https://ift.tt/8sEfdQ0
via https://tamil244.blogspot.com/

No comments