දොස්තරගෙ කකුල් දෙක ළඟ තාත්තා මැරිලා වැටෙනකම්ම කවුරුත් බැලුවෙ නෑ - දියණියකගෙන් සංවේදී කථාවක්

Share:
සිය පියාට සිදුවූ අසාධාරණයක් පිළිබදව තරුණියක් ෆේස් බුක්හි සටහනක් පළකොට තිබෙනවා. එම සටහන පහතින්. පසුගිය පෙබරවාරි 28 වෙනිදා මගේ තාත්තා හදිසියේම ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුල් වෙන්නේ ගලයින්ඩර් එකට දකුණු අතේ අල්ල කැපිල සිදු වූ තුවාලයට බෙහෙත් දමා ගැනීමට..මගේ අම්මත් සමග ඉක්මනින් රෝහලට ආව තාත්තා ගම්පහ රෝහලේ ප්‍රාථමික අංශයෙන් මූලික ප්‍රතිකාර ලබා ගත්තා..මගේ තාත්තාගේ අතේ x-ray ගත්තාම කිව්

from GOSSIP NEWS https://ift.tt/09DK3at
via https://tamil244.blogspot.com/

No comments