ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ දී දෙවෙනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනාම දැවී ලකුණු 302ක් ලබා ගත්තා. මෙහිදී ඇන්ජලෝ මැතිව්ස් සිය ටෙස්ට් දිවියේ දා හතර වැනි ශතකය වාර්තා කළ අතර ඔහු ලකුණු 115 ක් ලබාගත්තා.
from GOSSIP NEWS https://ift.tt/hedBEng
via https://tamil244.blogspot.com/
No comments