මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දේශන පාසල්වල නොපවත්වන ලෙස පියාට දැණුම් දෙන්නැයි තර්ජනය කරමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුගේ පුත්‍රයකුට පහරදීමේ සිද්ධියක් මන්නාරම ප්‍රදේශයෙන් වාර්තා වනවා . පහරදුන් බව කියන බාලවයස්කාර පාසල් සිසුන් ඇතුළු සැකකරුවන් මන්නාරම , සිලාවතුර ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව ද පොලිසිය පවසා සිටියා. පහරකෑ සිසුවා මේ වන විට මන්නාරම
from GOSSIP NEWS https://ift.tt/oP0rYbH
via https://tamil244.blogspot.com/
No comments