යුරෝපයේ වෙසෙන එරට තරුණ ප්‍රජාව මේ වන විට බුද්ධ දර්ශනය ගවේෂණයට එක්වන පිරිස එන්න එන්න වැඩිවන බව යුරෝපයේ ධර්ම ප්‍රචාරයේ යෙදී සිටින භික්ෂූන් වහන්සේලා පවසනවා. ඒ අනුව ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර වෙබ්ස්ටර් සරසවියේ සිසුහු පිරිසක් බුද්ධ දර්ශනය පිළිබඳ ගවේෂණයක යෙදීමට ජාත්‍යාන්තර බෞද්ධ විහාරයේ පැමිණසිටි බවයි වාර්තා වෙන්නේ. විහාරාධිපති සහ ස්විට්සර්ලන්තයේ ප්‍රධාන සංඝනාය
from GOSSIP NEWS https://ift.tt/QhaKpWv
via https://tamil244.blogspot.com/
No comments