බස් එකේදී හදවත නැවතුණු කතට යුධ හමුදා නිලධාරියෙක් පිහිටට එයි

Share:
පුත්තලම  සිට කුරුණෑගල දක්වා ගමන් කරමින් තිබූ බස් රථයක සිටි කාන්තාවකට වැළඳුණු හදිසි හෘදයාබාධයකට  එහි සිටි හමුදා නිලධාරියකු ප්‍රතිකාර කිරීමේ සිද්ධියක් වාර්තා වනවා. එම කාන්තාවට අවශ්‍ය මූලික ප්‍රතිකාර ලබාදී ඉන් පසු ඇයව ආණමඩුව රෝහලට ඇතුළත් කිරීමට එම හමුදා නිලධාරියා කටයුතු කර ඇති බවයි සඳහන් වන්නේ.  යුධ හමුදා නිලධාරියා විසින් සිදු කල එම ක්‍රියාව අගය කළ යුතු වෙනවා.

from GOSSIP NEWS https://ift.tt/28py4jF
via https://tamil244.blogspot.com/

No comments