නව ටෙස්ට් නායකත්වය ධනංජයටද ?

Share:
නවසීලන්තය සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති ටෙස්ට් තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සැලකිය යුතු දස්කම් ප්‍රමාණයක් දක්වනු ලැබුවා. කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වීමත් සමඟ  ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ඉදිරියේ දී පැවැත්වෙන අයර්ලන්තය සමඟ ටෙස්ට් තරඟාවලියෙන් පසුව ටෙස්ට් නායකත්වයට සමු දෙන බව පවසා සිටියා. මේ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ටෙස්ට් නායකත්වය සම්බන්ධය

from GOSSIP NEWS https://ift.tt/zqlwjph
via https://tamil244.blogspot.com/

No comments