හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා මැතිවරණ සහ සීමා නිර්ණය කොමිෂන් සභාවල සාමාජිකත්වය ඉල්ලා ව්‍යවස්ථා සභාව වෙත අයැදුම්පත් ඉදිරිපත් කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවට තමන් පත් කළහොත් එය භාර ගන්නා බවත් සීමා නිර්ණ කොමිෂන් සභාවට තමන් වඩා කැමති බවද පවසා සිටියා. තවද සීමා නීර්ණ කොමිෂන් සභාවේ වාර්තාව මාර්තු 31 වන විට ලබා දිය හැකි බව ත් ග
from GOSSIP NEWS https://ift.tt/yPmAC1R
via https://tamil244.blogspot.com/
No comments