ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංගට එම ධුරයෙන් වහාම ඉල්ලා අස්වෙන ලෙස ඉල්ලා ක්‍රීඩා අමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක සුදත් චන්ද්‍රසේකර විසින් ලිඛිත දැනුම්දීමක් කර තිබෙනවා. ඊයේ (29) දිනයේ දී අදාළ දැනුම්දිම සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ. අර්ජුන වෙත යොමුකර ඇති ලිපියේ සඳහන් වෙන්නේ "ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරය සඳහා ඔබව පත්කර ගැනීමට මා ඔබට පුද්ගලිකව ආරාධනා කළ
from GOSSIP NEWS https://ift.tt/iADlw8U
via https://tamil244.blogspot.com/
No comments