ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික විදුලි බලාගාරයක් ඉදිකිරීමට රුසියාවේ අවධානය යොමුව ඇතැයි වාර්තා වෙනවා. ඒ සම්බන්ධයෙන් වූ යෝජනාවක් මේ වන විටත් ඉදිරිපත් වී ඇති අතර ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩල සභාපති මහාචාර්ය එස්.ආර්.ඩී. රෝසා මහතා පවසන්නේ රාජ්‍යයන් දෙකක් අතර ක්‍රියාත්මක වන වැඩසටහනක් ලෙස මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි.
from GOSSIP NEWS https://ift.tt/P0fAU8b
via https://tamil244.blogspot.com/
No comments