සරණිට පෙම් කළ "රෙහාන්ට" වසරේ ජනප්‍රියතම නලුවා සම්මානයත්

Share:
රයිගම් සම්මාන උළලේදී පසුගිය වසරේ ජනප්‍රියම නළුවා ලෙස වැඩි ජනතා ඡන්දයෙන් තේරී පත්වීමට  මීට ටික වෙලාවකට පෙර උද්දික ප්‍රේමරත්න සමත් වූවා. ඒ කොළඹ shangri la හෝටලයේදී දැන් පැවැත්වෙන දහනව වෙනි රයිගම් ටෙලි සම්මාන උළලේදීයි. ජනප්‍රියතම රංගන ශිල්පියා සම්මානය සඳහා වැඩි ජනතා ජන්දයෙන් ඉදිරියෙන්ම සිටියේ උද්දික ප්‍රේමරත්න සහ සචින් ලියනගේයි. පසුගිය වසරේ රුපවාහිනී නාලිකාවල  වික

from GOSSIP NEWS https://ift.tt/eQr9cCa
via https://tamil244.blogspot.com/

No comments