ඉන්දියන් රුපියල් භාවිතා කිරීමට ශ්‍රී ලංකාවටත් අවසර

Share:
ඉන්දියානු සංචිත බැංකුව (RBI) විවිධ ජාතීන් 18 ක බැංකුවලට රුපියල් වලින් ගෙවීම් පියවීම සඳහා විශේෂ Vostro රුපියල් ගිණුම් (SVRAs) විවෘත කිරීමට අවසර දී තිබෙනවා. ඒ අනුව මෙලෙස අවසර දී ඇත්තේ ටැන්සානියාව, ජර්මනිය, ගයනාව, බොට්ස්වානා, ෆීජි, මැලේසියාව, මොරිෂස්, ඊශ්‍රායලය, කෙන්යාව, නවසීලන්තය, ඕමානය, එක්සත් රාජධානිය, සීෂෙල්ස්, සිංගප්පූරුව, ශ්‍රී ලංකාව, මියන්මාරය, උගන්ඩාව සහ රුසියාවයි. මෙම පියවර ගෙන

from GOSSIP NEWS https://ift.tt/RF5IAHf
via https://tamil244.blogspot.com/

No comments