බැංකු බහුතරයක් විවෘතයි ?

Share:
වර්ජනයක් ක්‍රියාත්මක වුවද, දිවයින පුරා ලංකා බැංකු ශාඛා 265 ක් සහ මහජන බැංකු ශාඛා 272 ක් අද (15) ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවුසවේ, සාමාන්‍ය පරිදි ඉන්ධන තොග බෙදාහැරීම වෙනුවෙන් පෙට්‍රල් සහ ඩීසල් බවුසර් 300 ක් සූදානම් කර ඇති බවයි.

from GOSSIP NEWS https://ift.tt/mri7N5j
via https://tamil244.blogspot.com/

No comments