මෙවර වෙසක් උත්සවය ජාතික මෙන්ම ප්‍රාදේශීය මට්ටමින් ඉතා උත්කර්ෂවත්ව සැමරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් ලැබී ඇති බව වාර්තා වනවා. එම උපදෙස් පරිදි මෙවර ජාතික වෙසක් උත්සවය ඉතා උත්කර්ෂවත් ලෙස සැමරීමට සියලුම කටයුතු සැලසුම් කර තිබෙන බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සඳහන් කළේය.
from GOSSIP NEWS https://ift.tt/KzEN3cP
via https://tamil244.blogspot.com/
No comments