" මම දන් නැ මොකද්ද මේ තියරි එක" - ලසිත් මාලිංග

Share:
අද පැවති තරඟය පරාජය වීමට සිදු වූ හේතුව පිළිබඳව හිටපු ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග අදහස් දක්වා තිබෙනවා. ඒ ලසිත් මාලිංග 99 යු ටියුබ් නාලිකාව හරහා. එහිදී ඔහු පවසා සිටියේ මෙවැන්නක්.  " මම දන් නැ මොකද්ද මේ තියරි එක කියන එක. කුසල් T20 වල ඇවිල්ලා ඕපන් කරන්නත් එක්දින වල අංක තුන ක්‍රීඩා කරන්නත්. ඒවගේ මොනවාද ප්ලෑන්ස් කියන එක ඇත්තටම මං දන්නේ නැ.. මම හිතනවා T20 ව

from GOSSIP NEWS https://ift.tt/1BjROQm
via https://tamil244.blogspot.com/

No comments