ශ්‍රී ලංකා නිරූපණ ශිල්පිනී සඳනි විශ්මිතා පීරිස් ලෝකයේ හොඳම නිරූපණ ශිල්පිනී 2023 තරඟයේ තුන්වැනි ස්ථානය දිනා ගෙන තිබෙනවා. 29 වෙනි වරට ලෝක රූපලාවන්‍ය සංවිධානය විසින් සංවිධානය කර තිබූ මෙම තරඟය ඊජිත්තුවේ සන් රයිස් වයිට් හිල්ස් නිවාඩු නිකේතනයේ දී පැවැත්වුණා. ලෝකයේ හොඳම නිරූපණ ශිල්පිනිය කිරුළ හිමිවුයේ මෙක්සිකෝ රූ රැජින මෙරියානා මෙසියස් හටයි.
from GOSSIP NEWS https://ift.tt/lpWGvMk
via https://tamil244.blogspot.com/
No comments