"ඔයා ගොඩක් ලස්සනයි මගේ පුතේ " පොඩ්ඩෙක්ගේ හිත හදපු ආදරණීය ගුරු මවක්

Share:
තම පාසලේ දරුවෙකුගේ ප්‍රශ්න පත්‍රයකට අපුරු සටහනක් යොදා තිබු ආදරණීය ගුරු මවක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. දීපානි නේත්‍රාංජලී නම් එම ගුරුතුමිය විසින් කුඩා දරුවෙකුට ආදරයෙන්  ආමන්ත්‍රණය කොට තිබුනේ මෙලෙසින්. ගොඩක් දුක හිතුණා ... මේ පුතා මගේ පන්තියේ ඉන්නේ... මේ වාර විභාග පුරවැසි අද්‍යාපනය ප්‍රශ්න පත්‍ර ය එයා ගොඩාක් අහිංසකයි දග වැඩ කරන්නේ නෑ..ඉගෙන ගන්න ටිකක

from GOSSIP NEWS https://ift.tt/cptPxEb
via https://tamil244.blogspot.com/

No comments