දිවි පරදුවට තබා ජීවිත 4ක් බේරූ වීරයෝ

Share:
වෙරළ තීරණයේ දිය නාමින් සිටි දැරියක් සහ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු බේරා ගැනීමට පානදුර පොලිස් ජීවිතාරක්ෂක ඒකකය සමත්ව වූ පුවතක් වාර්තා වෙනවා. ඊයේ (25) පානදුර වෙරළ තීරයේ දිය නාමින් සිටියදී දිය වැලකට හසුව ගසාගෙන යමින් සිටියදි  ජීවිතාරක්ෂක ඒකකය බේරාගෙන තිබෙනවා. දැරිය වයස අවුරුදු 13ක්, කාන්තාව වයස අවුරුදු 29ක් හා පිරිමි පුද්ගලයින් දෙදෙනා වයස අවුරුදු 26 හා 35ක් වූ දියගම, ගල්පාත සහ ගා

from GOSSIP NEWS https://ift.tt/nxZVq8P
via https://tamil244.blogspot.com/

No comments