පුද්ගලයන් 32කට මරු කැඳවූ බිහිසුණු දුම්රිය අනතුර

Share:
දුම්රිය දෙකක්  මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් 32 දෙනකු මියගොස් තවත් 85 දෙනකු තුවාල ලබා තිබෙනවා. උතුරු ග්‍රීසියේ සිදුවූ මෙම අනතුර මගීන් 350ක් පමණ ගමන් කරමින් සිටි දුම්රියක් භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටීමෙන් එම අනතුර සිදුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ගැටීමේ ප්‍රභලත්වය හේතුවෙන් මගී දුම්රියේ ඉදිරිපස මැදිරි හතරක් පීලි පැන ඇති බවත් ඉන් පළමු මැදිරි දෙක ගිනි ග

from GOSSIP NEWS https://ift.tt/jcbN0CW
via https://tamil244.blogspot.com/

No comments