2035 වන විට ලෝකයෙන් බාගයක්ම අධික බරෙන් පෙළෙනවාලු ?

Share:
2035 වසර වනවිට ලෝක ජනගහණයෙන් අඩක් ස්ථුලභාවයෙන් සහ අධික බර තත්ත්වයෙන් පෙළෙනු ඇති බවට අනාවැකි පළ වී තිබෙනවා.  මේ බව සඳහන් වන්නේ ස්ථුලභාවය පිළිබඳ ෆෙඩරේෂණය පළ කළ වාර්තාවකයි.   2035 වනවිට ලෝක ජනගහණයෙන් 51% ක්, එනම් බිලියන 4ක් පමණ ස්ථුලභාවයෙන් හෝ අධික බර තත්ත්වයෙන් පෙළෙනු ඇති බව ඉහත වාර්තාව පෙන්වා දෙන්නේ.  මෙම කාරණය සම්බන්ධයෙන් ඉක්මනින් පියවර ගත යුතුව ඇති බවද ඔවුන් පෙන්වා දී සිටිත

from GOSSIP NEWS https://ift.tt/3JOpyPW
via https://tamil244.blogspot.com/

No comments