තමා ඇතුළුව තවත් අමාත්‍යවරුන් දස දෙනෙකු පමණ අලුතෙන් පත් කිරීමට සූදානම් බව හිටපු අමාත්‍ය එස්.බී.දිසානායක පවසනවා. පසුගියදා රූපවාහිනි වැඩසටහනකට එක් වෙමින් ඔහු කියා සිටියේ තමාට ලැබෙන විෂය කුමක්ද යන්න හරියට නොදන්නා නමුත් අනිවාර්යෙන්ම මෙම මස ඇතුළතදී මෙම කැබිනට් සංශෝධනය සිදු වනු ඇති බවයි. ගාමිණී ලොකුගේ, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, එස්. එම්. චන්ද්‍රසේන, සී.බී. රත
from GOSSIP NEWS https://ift.tt/ynkjtuq
via https://tamil244.blogspot.com/
No comments