ජනප්‍රිය රංගන සහ නිරූපණ ශිල්පිණි පියුමි හංසමාලි විසින් නව නිවසක් මිලට ගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඇගේ මිතුරෙකු වන චන්දිමාල් ජයසිංහ විසින් අපූරු සටහන තබා තිබෙනවා. " මගෙ හොදම යාලුවා අලුත් ගෙදරක් ගත්තා නෙ colombo 7 වලින් එයා දැං ඉන්නෙ එහෙ මට නම් හරිම සතුටුයි.අද එයා ඉන්න තැන❤️ ගොඩාක් දුක් වින්ද ගැහැනියක් එයා.අද එයා රට රටවල් වලට ගිහින්.ගොඩාක් දෙවල් ඉගෙනගෙන ඇවිල්ලා තියනවා.අද එයා busi
from GOSSIP NEWS https://ift.tt/7l3cNiH
via https://tamil244.blogspot.com/
No comments