සිසුවියකට එම පාසලේ නර්තන ගුරුවරයා විසින් දිගින් දිගටම වට්ස්ඇප් පණිවුඩ යොමු කරමින් ඇයව කිසියම් වැරදි ක්‍රියාවකට පොළඹවා ගැනීමට හෝ අතවරයක් කිරීමට උත්සාහ දැරීමේ සිද්ධියක් වේයන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. නැටුම් ගුරුවරයා කලක පටන් මෙම සිසුවිය සමඟ වට්ස්අප් පණිවිඩ හුවමාරු කරගෙන ඇති බවත් සිසුවිය එම වට්ස්අප් පණිවිඩ ජංගම දුරකථනයේ තිර ඡායාරූප (screen shot) ලබා ගෙන ඒවා තම මිතුරියන් අතරේ හුවමාරු කර
from GOSSIP NEWS https://ift.tt/29goxm7
via https://tamil244.blogspot.com/
No comments