හෙදියකට පොලිස් රැඟුම් පාන්න ගිය PC ට වැඩ වරදී

Share:
අම්බලන්ගොඩ බලා ධාවනය වූ ලංගම බස් රියක ගමන් ගත් හෙදියකට පොලිස් නිලධාරියෙකු අතවර කිරීමේ සිදුවීමක් වාර්තා  වෙනවා.ඔහු කළුතර පොලිස් කොට්ඨාසය යටතේ ඇති පොලිස් ස්ථානයක ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස කටයුතු කරන අතර ඔහු විසින් ඇය අසල රැඳී සිට ඇගේ පපු ප්‍රදේශය අත ගෑ බවටයි චෝදනා කර තිබෙන්නේ. කෙසේ වෙතත් එම සිද්ධිය සමඟ පුහුණු හෙදිය උරණ වී ඒ බව බසයේ දී පවසා ඇති අතර බසයේ සිටි මගීන් එකතුවේ පොලි

from GOSSIP NEWS https://ift.tt/MvB763O
via https://tamil244.blogspot.com/

No comments