IMF සල්ලි නොලැබුනොත් රටට වෙන දේ ගැන රනිල් කියයි

Share:
ලබන මාර්තු මස වන විට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මුදල් නොලැබුනහොත් රටේ අත්‍යාවශ්‍ය වියදම් සදහා සංචිතයක් තබා ගැනීමට සිදුවනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහුගේ නිල ට්විටර් ගිණුම ඔස්සේ මේ බව පවසා තිබෙනවා. ජනාධිපතිවරයා පවසා ඇත්තේ මෙවැන්නක්. “අපි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අතර, අපගේ වියදම් ප්‍රවේශමෙන් සැලසුම් කළ යුතුයි. අයවැය හදන්නේ මුළු වසර

from GOSSIP NEWS https://ift.tt/8CDEM9e
via https://tamil244.blogspot.com/

No comments