ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරියක ලෙස ඔලිම්පික් රිදී පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ පත්කර තිබෙනවා. කාන්තා ක්‍රිකට් ප්‍රවර්ධනය සඳහා ඇයව එම තනතුර සඳහා පත්කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ. ඒ අනුව එම අදාළ තනතුර 2023 පෙබරවාරි මස 01 වනදා සිට බලපැවැත්වෙනු ඇති බවයි රිකට් ආයතනය වැඩිදුරටත් සදහන් කර සිටියේ.
from GOSSIP NEWS https://ift.tt/e9EqcCU
via https://tamil244.blogspot.com/
No comments